Subscribe:

Ads 468x60px

Featured Posts

ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන පුළුවන් ක්‍රම සහ විදි ගැන සොයන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් විවිද ක්‍රම වලින් අන්තර්ජාලයෙන් මුදල් සොයන අයෙක් වෙන්න පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන් ක්‍රම ගනනාවක් තිබුනත් ඉතා පහසුවෙන් මුදල් සොයන්න පුළුවන් ක්‍රමයක් තමයි Forex trading සහ Binary option කියන්නෙ මෙමගින් ඉතාම පහසුවෙන් මුදල් උපයන්නනම් නිවැරදිව ඉගෙන ගැනීම අනිවාර්්‍යයයි මේ බ්ලොග් අඩවියේ ඉතා පැහදිලිව ඒ පිලිබද ලිපි මාලාවක් දාල තියෙනව ඔබට එවා අද්‍යනය කිරීමෙන් Forex trading සහ Binary option පිලිබදව හොද දැනුමක් ලබාගන්න පුළුවන්

Forex සහ Binary වලින් ඉතා වේගවත්ව මුදල් උපයන්න පුළුවන් ක්‍රමය තමයි Binary option හිතමු ඔබ රුපියල් 5000ක් ආයොජනය කර
Binary කරන්න ආරම්බ කලා කියල ඔබට පුළුවන් මසකට මෙම මුදල වගේ පස්ගුනයකටත් වඩා උපයන්න සමහර විට ඔබට විස්වාස විස්වාස කරන්නත් අමාරු ඇති නමුත් ලොකයේ ඔනෑතරම් ජනතාව ඉන්නව මෙය ප්‍රදාන ආදායම් මාර්ගය කරගෙන නමුත් මෙමගින් සාර්ථකව මුදල් උපයන්නනම් නිවැරදිව හැදෑරීම අනිවාර්්‍යයි ඔබට ලිපි කියවන්න කාල වේලාව මදිනම් අපගේ සිග්නල් සේවාව භාවිතා කල හැකියි ඔබ කල යුත්තේ ගිණුමක් සාදාගෙන (මෙතනින් ගිණුමක් සාදන ආකාරය බලන්න) අපගේ මසක සිග්නල් සේවා ගාස්තුව වන 10$ මුදල ගෙවා Register වීමයි (මෙතන ක්ලික් කර පහසු ආකාරයකින් මුදල් ගෙවන්න)
ඉන් පසුව ඔබට දිනපතා යම් කාල සීමාවක් තුල පැය තුනක් සිග්නල් සපයනු ලබනව සිග්නල් සපයන වේලාවන් අප කලින් ඔබව දැනුවත් කරනව ඔබ කල යුතුවන්නේ අප සපයන සිග්නල් එකට ගනුදීනු දැමීම පමනයි මෙතනින් අපගේ ගණුදිනු වල සාර්ථකත්වය බලන්න අප සීමිත සිරිසක් පමනයි Register කරගනු ලබන්නෙ

නිවැරදිව ඊමේල් ගිනුමක් සාදන ආකරය

අපි බලමු තමන්ටම කියල ඊමේල් ගිනුමක් විවෘර්ත කරගන්නෙ කොහොමද කියල හරි මම පහල දීල තීන ලින්ක් එක ක්ලික් කරන්නකෝ


මෙතන ක්ලික් කරන්න

දැන් මේ වගේ එකක් තීන පිටුවක් ආවද


ආවනම් එකේ ඔය රතුපාට ඊතලෙන් ලකුනු කරල තීන තැන ක්ලික් කරන්න ඊට පස්සෙ මෙන්න මේ වගේ එකක් ඒවි
හරි දැන් අපි ඔක පුරවමු

1 ඔබගේ මුල් නම (වාසගම)
2 ඔබගේ නම
3 ඔබ සෑදිමට බලාපොරොත්තු වන ඊමේල් ලිපිනයට සුදුසු නමක් ලබා දෙන්න
4 පාස්වර්ඩ් එකක් ලබා දෙන්න අංක සහ අකුරු කවලමේ 8 ටකින් මේක පැහැදිලිව ලියල තියා ගන්න
5 එම පාස්වර්ඩ් එකම නැවත ලබා දෙන්න
6 ඔබ උපන් මාසය
7 උපන්  දිනය
8 උපන් වර්ෂය
9 ස්ත්‍රී පුරුෂ භවය ලබා දෙන්න
10 ඔබේ දුරකථන අංකය ලබා දෙන්න
11 ඔබට වෙනත් ඊමේල් ලිපිනයක් තීනම් ලබා දෙන්න නැතිනම් අවශ්‍ය නෑ
13 උඩ කොටුව ඇතුලෙ තීන අංක ටික ඒ විදියටම සදහන් කරන්න
14 රට ශ්‍රීලංකාව ලෙස ලබා දෙන්න
15 තැනට හරි ලකුනක් යොදන්න
දැන් Next Step කියන තැන ක්ලික් කරන්න

හරි දැන් මේ වගේ එකක් ඒවි

එකේ ඔබට අවශ්‍ය නම් පින්තුරයක් ඇතුලත් කරන්න පුලුවන් නැත්නම් Next Step කියන තැන ක්ලික් කරල ඉදිරියට යන්න ඊට පස්සෙ මේ පහල පින්තූරෙ වගේ එකක් ඒවි
 තද කලු අකුරින් දිස්වන්නේ ඔබගේ ඊමේල් ලිපිනයයි රතුපට ඊතලෙන් ලකුනු  කරපු තැන ක්ලික් කරන්න දැන් ඔබ ඉන්න ඊමේල් ගිනුමේ  බලමු අපි කාට හරි ඊමේල් එකක් යවන්නෙ කොහොමද කියල
ඔයාට ආපු ඊමේල් බලන්නනම් අංක 2 ඊතලෙන් ලකුනු කරපු තැන ක්ලික් කරල බලන්න ඊමේල් එකක් යවන්නනම් අංක 1ඊතලෙන් ලකුනු කරපු තැන ක්ලික් කරන්න දැන් මේ පහල තයෙන වගේ එකක් ඒවි
1 ලබන්නාගේ ඊමේල් ලිපිනය
2 අදාල විෂය (සටහන් කිරීමට අවශ්‍යම නෑ)
3 ඔබේ පනිවිඩය මෙහි සදහන් කරන්න

දැන් රතුපාට ඊතලෙන් ලකුනු කරල තීන තැන ක්ලික් කරන්න මම හිතනව ඔබට පැහැදිලි ඇති කියල

මුදල් තැන්පත් කිරීම සහ උපයන මුදල් ලබාගැනීම

අපි ඉහත පාඩම් වලින් forex market එකේ ගණුදිනු කරන්න හොදින් ඉගෙන ගත්තා සහ අන්තර්ජාල බැංකු ගිණුමක් සාදා ගෙන එයට මුදල් තැන්පත් කරන්න ඉගෙන ගත්තා ඔබ හොදින් පුහුණු වුවානම් දැන් ඇත්ත මුදල් යොදවා ගණුදිනු කරමු

Forex ගිණුමට මුදල් තැන්පත් කරන ආකාරය

මුලින්ම nord ගිණුමට ඇතුලු වන්න දන්නවනෙ කොහොමද කියල කලින් පාඩම් හොදින් කියෙවුවානම් දන්නව ඇති නැතිනම් නැවත කියවල මෙතනට එන්න ගිණුමට ඇතුළු වුවායින් පසුව බලන්න මේ වගේ තැනක් තියෙනවද කියල




තියෙනවනම් ඔය funds deposit කියල ඊතලෙන් පෙන්වල තියෙන තැන කලික් කරන්න ඊට පස්සෙ එන පිටුවෙ මේ වගේ තැනක් තියෙනවද බලන්න



අපි නෙටලර් ගිණුම හරහා මුදල් තැන්පත් කරන නිසා ඔය ඊතලෙන් පෙන්වල තියෙන තැන ක්ලික් කරන්න
ඔබ නෙටලර් ගිණුමට මුලින්ම මුදල් තැන්පත් කරගෙන සිටිය යුතුයි හරි ක්ලික් කලාට පස්සේ මේ පහල තියෙන වගේ එකක් ඒවි
1 ඔබගේ නෙටලර් ගිණුමේ අංක 12කින් යුත් ගිණුම් අංකය ලබාදෙන්න නැතිනම් නෙටලර් ගිණුමේ ඊමේල් ලිපිනය ලබාදෙන්න

2 ඔබගේ නෙටලර් ගිණුමේ අංක 6කින් යුත් සිකුරිට් අංකය ලබාදෙන්න

3 ඔබ තැන්පත් කරන මුදල

execute කියන තැන ක්ලික් කරන්න ෂනිකව මුදල් ඔබගේ ගිණුමට බැරවනව මුලින්ම ඔබගේ MT4 මෘදෘකාංගයට තමයි මුදල් බැරවන්නෙ එම නිසා ඒ මොහොතේ පටන්ම ඔබට ගණුදිනු කිරිම ආරම්භ කල හැකියි

MT4 එකට මුදල් තැන්පත් කිරීම සහ එහි ඇති මුදල් ලබාගැනීම

අපිට MT4 එක තුල ඇති මුදල් නැවත ලබාගැනීමට අවශ්‍යවුව හොත් එය කරගන්නා ආකාරය බලමු nord වෙබ් අඩවියට පිවිස ගිණුමට ඇතුළුවී බලන්න මේ පහල තියෙන වගේ තැනක් තියෙනවද කියල
ඔබට පෙනෙනව ඇති Account balance කියල තැනක් තියෙනව එතන තියෙන්නෙ ඔබගේ nord ගිණුමේ තිබෙන මුදල් ප්‍රමානයයි ඔබට මුදල් ගැනීමට අවශ්‍යනම් මෙන්න මෙතන තියෙන මුදල් ප්‍රමානය පමනයි ගත හැක්කේ ඔබට පෙනෙනව ඇති MT4 balance කියල තැනක් තියෙනව එතනින් පෙන්වන්නෙ ඔබගේ MT4 එක තුල ඇති මුදල් ප්‍රමානයයි ඔබට මෙම  MT4 එක තුල ඇති මුදල් Account balance එකට ලබාගැනීමට අඅවශ්‍යනම් ඔය ඊතලෙන් පෙන්නල තියෙන තැන ක්ලික් කරන්න ඊට පස්සේ මේ පහල තියෙන වගේ එකක් ඒවි


MT4 එක තුල ඇති මුදල් Account balance එකට ලබාගැනීමට අඅවශ්‍යනම් අංක 2 යනුවෙන් සදහන් පැත්තෙ amont කියන තැනට ඔබට ලබාගැනීමට අවශ්‍ය මුදල සටහන් කරන්න flatform කියන තැනට metetrader4 කියන එක තොරාදෙන්න ඉන්පසුව withdraw funds කියන එක ක්ලික් කරන්න පැය දෙකකින් වගේ ඔබගේ Account balance එකට මුදල් බැරවනව

MT4 එකට Account balance එකේ ඇති මුදල් තැන්පත් කිරරීමට අවශ්‍යනම් අංක 1 යනුවෙන් සදහන් පැත්තෙ amont කියන තැනට ඔබට තැන්පත් අවශ්‍ය මුදල සටහන් කරන්න flatform කියන තැනට metetrader4 කියන එක තොරාදෙන්න ඉන්පසුව funds deposit  කියන තැන ක්ලික් කරන්න ෂනිකව MT4 එකට මුදල් බැරවනව

Account balance එකේ ඇති මුදල් නෙටලර් ගිණුමට ලබාගනිමු 

nord ගිණුමට ඇතුළු වී බලන්න මේ වගේ තැනක් තියෙනවද කියල



ඔය ඊතලෙන් පෙන්වල තියෙන withdrawal කියන තැන ක්ලික් කරන්න ඉන් පසුව මේ වගේ පිටුවක් ඒවි



ඔබ නෙටලර් ගිණුමට මුදල් ලබාගන්නා නිසා ඔය ඊතලෙන් පෙන්වල තියෙන නෙටලර් කියන තැන ක්ලික් කරන්න පහත තියෙන වගේ එකක් ආවද

මේකෙ amount කියන තැනට ඔබ ලබාගන්නා මුදල සදහන් කරන්න මුදල් වර්ගය USD ලෙස දෙන්න ඊමේල් ලිපිනයට ඔබ නෙටලර් ගිණුම සෑදිමට භාවිතා කල නෙටලර් ගිණුමේ ඊමේල් ලිපිනය ලබාදෙන්න
දැන් continue කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව ඔබගෙන් පින් අංකය විමසාවි ඔබ Nord ගිණුම සෑදුවයින් පසුව ලැබුන පින් අංකය නිවැරදිව ඇතුලත් කරන්න පැය දෙකකින් වගේ ඔබගේ නෙටලර් ගිණුමට මුදල් බැරවනව ඉන්පසුව ඔබට නෛටලර් ගිණුමෙන් ඕනෑම වෙලාවක මුදල් ගත හැකියි

Binary option strategy


Binary option ගිණුමක් සෑදීම

බයිනරි ඔප්ෂන් ගිණුමක් සෑදීම සහ මුදල් තැන්පත් කිරීම මුදල් අපසු ලබාගැනීම මෘදුකාංගය පරිගනකයට ස්ථාපනය කිරීම පිලිබද මෙම පෝස්ට් එකෙන් කතාකරන්න මම හිතුව ඔබ බයිනරි ඔප්ෂන් කරන්න මූලිකව පිවිසෙන කෙනෙක්නම් Forex මාකට් එක පිලිබදව මනා දනුමක් තිබෙන්න ඔන මෙකද binary option වල ඔප්ෂන් ගැනීම සදහා භාවිතා කරන්නෙ forex market platform එක නිසා Forex පිලිබද පාඩම් මාලාවක්ම මෙම වෙබ් අඩවියේ මම දාල තියෙනව එව හොදින් අද්‍යනය කර පොරෙක්ස් පිලිබද ලොකු දැනුමක් ඔබට ලබාගන්න පුළුවන්

Binary option ගැන කියනවනම් Forex trading වලට වඩා ඉතා වේගවත්ව මුදල් උපයන්න පුළුවන් වීම බයිනරි වල තියෙන ලොකුම වාසියක් ඒ කියන්නෙ ඔබ යොදවන මුදල මෙන් මසකට දෙතුන් ගුනයකටත් වඩා මුදල් උපයන්න පුළුවන් කොහොම නමුත් බයිනරි ඔප්ෂන් කරන්නනම් මුලින්ම හොද බොරොකර් කෙනෙක්ව තොරාගැනීම අනිවාර්්‍යයි මොකද සමහර බොරෝකර්ල හරියට මුදල් ගෙවීම් කරන්නේ නැහැ මම එම නිසා මම භාවිතා කරන Broker ඔබත් භාවිතා කිරීම 100%ම සුදුසුයි කියල මම සහතික වෙනව මොකද මම මේ බොරොකර් සමග ගොඩක් කල් ඉදල ගණුදිනු කරනව අදවෙනකම් කිසිම ගැටළුවක් වෙලා නැහැ එහෙනම් ගිණුමක් විවෘර්ථ කරගැනීම සදහා පහල Join now කියන තැන ක්ලික් කරන්න

https://iqoption.com/?ref_id=46454

 දැන් මෙන්න මේ පහල තියෙන වගේ පිටුවක් open වේවි
මේකෙ දකුණු පැත්තෙ උඩම register කියන තැන ක්ලික් කලාම ඔබගේ තොරතුරු ඇතුල්ත් කරන්න පිටුවක් විවෘර්ථ වෙනව එහි ඔබගේ නිවැරදි තොරතුරු පමනක් ඇතුලත් කරනන බොරු එහෙම දැන්න එපා අත්හදා බලන්න ගිණුම් හදන්නන එපා ඔබගේ නම්න් ගිණුම් දෙක තුන තිබුන හොත් සමහර විට ඔබ උපයන මුදල් ලබාගැනීමේදී ගැටළු වලට මුහුන දීමට සුදුවිය හැකියි
මෙහි ඔබගේ තොරතුරු ඇතුලත් කර පහල Register කියන තැන ක්ලික් කරන්න ඉන් පසුව ඔබට පනිවිඩයක් පෙන්වාවි ඔබගේ ඊමෙල් ලිපිනයට ගොස් ඔබගේ ගිණුම තහවුරු කරන ලෙස දැන් ඔබ ගිණුම සෑදීමට භාවිතා කල ඊමෙල් ලිපිනයට ගොස් ඔබගේ ගිණුම තහවුරු කර ගිණුමට ඇතුළු වී ඔබගේ සියළුම තොරතුරු ඇතුලත් කරන්න

ඔබ ගිණුමට පිවිසී දණුනු පැත්තෙ trade now කියන තැන කිල්ක් කර මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කරගන්න පූළුවන් ඔබට ඇප්ස් ස්ථාපනය කල හැකි දුරකථනයක් තිබේනම් එමගින්ද Binary option කල හැකියි ඊලගට දකුණු පැත්තෙ උඩ කොලපාටින් Deposit කියල තියෙන තැන ක්ලික් කරල ඔබේ ගිණුමට මුදල් තැන්පත් කරන්න පුළුවන් මුලින්ම 100$ තැන්පත් කර ගණුදිනු කිරිම ආරම්බ කරන කෙනෙක්නම්  ඔබ Binary option වලින් විශිශ්ට ලෙස මුදල් ඉපයිය හැකි මමත් භාවිතා කරන Strategy  පාඩම් මාලාවක් ලබාදෙනව
මෙහි ඔබ තැන්පත් කරන මුදල සදහන්කර මුදල් තැන්පත් කරන්නෙ Neteller හරහා නම් එය තොරා දී Go to payment කියන තැන ක්ලික් කරන්න අනිවාරයෙන් ඔබ මුදල් තැන්පත් කිරීමට Neteller භාවිතා කරන්න මොකද ඔබගේ සියළුම ගණුදිනු වලදී ලොකු පහසුවක් වනව විශේශයෙන් ඔබ උපයන මුදල් ලබාගැනීමේදී Neteller ගිණුමක් සෑදීම පිලිබද පාඩම මෙතනින් බලන්න
මෙහි ඔබගේ Neteller email එක සහ Security code එක ඇතුලත් කර go to payment ක්ලික් කරන්න ඉන්පසු ඔබගේ ගිණුමට මුදල් බැර වනව එතැන් සිට ඔබගේ පරිගණකටෙ මෘදුකාංගය ස්ථාපනය කරානම් ගණුදිනු කරීම ආරමභ කල හැකියි
මෙහි දකුණු පැත්තෙ withdraw funds කියන තැන කිලික් කර ඔබට මුදල් ලබා ගැනීම කල හැකියි
ඔබ මුදල් ලබාගන්නේ Neteller  වලටනම් මෙහි මුදල් ලබාගැනීමට Neteller තොරා දී ලබා ගන්නා මුදල සදහන් කර ඔබගේ නෙටෙලර් ගිණුමේ ඊමේල් ලිපිනය සදහන් කර withdraw funds කියන තැන ක්ලික් කරන්න



Pending Order

කියන්නෙ අපි හිතමු අපිට වැදගත් වැඩක් තිබිල Forex Market එකේ දවසෙම ඉන්න  වෙන්නෑ කියල අන්න ඒ වගේ වෙලාවක Pending Order  එකක් දන්න පුලුවන් බලමු එහෙනම් Pending Order එකක් දාන විදිය  කලින්  Order එකක් දාපු ක්‍රමේටම MT4 එකේ New Order කියන තැන හෝ F9 හරි ඔබන්න දැන් මේ Window එකේ  Type කියන තැනට Pending Order කියල දෙන්න Pending Order එකක් දාන අවස්ථා 4ක් තියෙනව පහල පින්තූරයේ රතුපාටින් කොටුකරල තියෙන Type කියන තැන ක්ලික් කරල බලන්න Buy Limit ,Sell Limit , Buy Stop ,Sell Stop කියල තියෙන්නෙ මේ අවස්ථා 4 තමයි හොදට අවබොධයෙන් කියවන්න  එතකොට කිසිම ගැටළුවක් ඇති නොවී පහසුවෙන්ම Pending Order දාන විදිය ඉගෙන ගන්න පුළුවන් වෙන කිසිම තැනක මම දැකල නෑ Pending Order එකක් දාන විදිය මේ තරම් පැහැදිලිව කියල දීල තියෙනව



Buy Limit
බලමු  Buy Limit එකක් දාන විදිය පහල පින්තූරය හොදට බලන්න
මේ Chart එක EUR/USD Currency එකේ Chart එකක් පින්තූරෙ තියෙන විදියට EUR/USD Currency එක තියෙන්නෙ 1.3754 දැන් අපි හිතනවා 1.3754 තව පහලට ගොස් ඔය රතුපාටින් තියෙන ඉර ගාවට ගිහින් Buy (ඉහලට යාවි) වෙවි කියල එතකොට අපිට Buy Limit එකක් දාන්න පුළුවන් Order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Buy Limit කියල දීල at price කියන තැනට 1.3745 කියල දෙන්න ඇයි පහල තියෙන රතු ඉර ගාවට ඇවිත් ඉහල යාවි කියල හිත‍ාගෙනනෙ Order එක දාන්නෙ බලන්න රතු ඉර තියෙන්නෙ 1.3745 නේද stop loss එකත් 1.3745 ඉදන් pips 35 ක් පහලට තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න දැන් හරි EUR/USD Currency එක 1.3745ට ආවට පස්සෙ ඉබේම order එක වැටෙනවා

Sell Limit
මේකෙ බලන්න රතු ඉර තියෙන්නෙ 1.3784 නේද එ කියන්නෙ අපි order එක දාන්න ඔනෙ 1.3754 ඉදන් 1.3784 දක්වා ඉහල ගිහින් පහල ඒවි කියල හිතාගෙන නේද Sell Limit එකක් තමයි දාන්න ඕනෙ Order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Sell Limit දීල at price කියන තැනට 1.3784 දෙන්න ඇයි 1.3754 ඉදන් 1.3784 දක්වා ගිහින් පහලට ඒවි කියල හිතාගෙනනෙ order එක දාන්නෙ stop loss එකත් pips 35 දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න දැන් හරි

Buy Stop
1.3754 ඉදන් 1.3784 දක්වා ඉහලට ගිහින් තවත් ඉහලට යාවි කියල හිතෙන අවස්ථාවක Buy Stop Order එකක් දාන්න පුළුවන් order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Buy Stop කියල දීල at price එක  1.3784 දෙන්න stop loss එකත් pips 35 දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න

Sell Stop
1.3754 ඉදන් 1.3747 දක්වා පහලට ඇවිත් තවත් පහලට යාවි කියල හිතෙන අවස්ථාවක Sell Stop එකක් දාන්න පුළුවන් order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Sell Stop කියල දීල at price එක 1.3747 දෙන්න stop loss එකත් pips 35 දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න Pending Order ගැන හොදට පැහැදිලි ඇති කියල හිතනවා ප්‍රශ්නයක් තියෙනවනම් ඊමේල්  පනිවිඩයකින් අහන්න අපගේ ඊමේල් ලිපිනය දකුණු පස පහලින් සදහන් කර ඇත මේ එක්කම මම තවත් දෙයක් කියල දෙන්නම්

modify order

modify order කියන්නෙ ඔබ MT4 එක හරහා ගණුදිනුවක් දැම්ම කියල හිතන්න stop loss හා take profit තියල හො නොතිය දැන් ඔබ stop loss හා take profitතියල දැම්ම order  එකක්නම් ඔබට මේ දාපු අගයන් යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යනම් එසේ වෙනස් කිරීම තමයි modify order කියන්නෙ
ඉහත පින්තූරයේ අංක 5 ඊතලන් පෙන්නල තියෙන ඔබ යොදන ලද ගණුදිනුවට අදාලව තිබෙන විස්තරය උඩට මවුස් පොයින්ටරය ගෙනගොස් right click කොට modify order යන ස්ථානයේ කිලික් කොට ඔබට අදාල අගයන් වෙනස්කර ගත හැක stop loss හා take profit නොතිය යොදන ලද ගණුදිනුවකත් එම ආකාරයෙන්ම ඔබට කැමති අගයක් දී වෙනස්කර ගත හැක