Subscribe:

නිවැරදිව ඊමේල් ගිනුමක් සාදන ආකරය

අපි බලමු තමන්ටම කියල ඊමේල් ගිනුමක් විවෘර්ත කරගන්නෙ කොහොමද කියල හරි මම පහල දීල තීන ලින්ක් එක ක්ලික් කරන්නකෝ


මෙතන ක්ලික් කරන්න

දැන් මේ වගේ එකක් තීන පිටුවක් ආවද


ආවනම් එකේ ඔය රතුපාට ඊතලෙන් ලකුනු කරල තීන තැන ක්ලික් කරන්න ඊට පස්සෙ මෙන්න මේ වගේ එකක් ඒවි
හරි දැන් අපි ඔක පුරවමු

1 ඔබගේ මුල් නම (වාසගම)
2 ඔබගේ නම
3 ඔබ සෑදිමට බලාපොරොත්තු වන ඊමේල් ලිපිනයට සුදුසු නමක් ලබා දෙන්න
4 පාස්වර්ඩ් එකක් ලබා දෙන්න අංක සහ අකුරු කවලමේ 8 ටකින් මේක පැහැදිලිව ලියල තියා ගන්න
5 එම පාස්වර්ඩ් එකම නැවත ලබා දෙන්න
6 ඔබ උපන් මාසය
7 උපන්  දිනය
8 උපන් වර්ෂය
9 ස්ත්‍රී පුරුෂ භවය ලබා දෙන්න
10 ඔබේ දුරකථන අංකය ලබා දෙන්න
11 ඔබට වෙනත් ඊමේල් ලිපිනයක් තීනම් ලබා දෙන්න නැතිනම් අවශ්‍ය නෑ
13 උඩ කොටුව ඇතුලෙ තීන අංක ටික ඒ විදියටම සදහන් කරන්න
14 රට ශ්‍රීලංකාව ලෙස ලබා දෙන්න
15 තැනට හරි ලකුනක් යොදන්න
දැන් Next Step කියන තැන ක්ලික් කරන්න

හරි දැන් මේ වගේ එකක් ඒවි

එකේ ඔබට අවශ්‍ය නම් පින්තුරයක් ඇතුලත් කරන්න පුලුවන් නැත්නම් Next Step කියන තැන ක්ලික් කරල ඉදිරියට යන්න ඊට පස්සෙ මේ පහල පින්තූරෙ වගේ එකක් ඒවි
 තද කලු අකුරින් දිස්වන්නේ ඔබගේ ඊමේල් ලිපිනයයි රතුපට ඊතලෙන් ලකුනු  කරපු තැන ක්ලික් කරන්න දැන් ඔබ ඉන්න ඊමේල් ගිනුමේ  බලමු අපි කාට හරි ඊමේල් එකක් යවන්නෙ කොහොමද කියල
ඔයාට ආපු ඊමේල් බලන්නනම් අංක 2 ඊතලෙන් ලකුනු කරපු තැන ක්ලික් කරල බලන්න ඊමේල් එකක් යවන්නනම් අංක 1ඊතලෙන් ලකුනු කරපු තැන ක්ලික් කරන්න දැන් මේ පහල තයෙන වගේ එකක් ඒවි
1 ලබන්නාගේ ඊමේල් ලිපිනය
2 අදාල විෂය (සටහන් කිරීමට අවශ්‍යම නෑ)
3 ඔබේ පනිවිඩය මෙහි සදහන් කරන්න

දැන් රතුපාට ඊතලෙන් ලකුනු කරල තීන තැන ක්ලික් කරන්න මම හිතනව ඔබට පැහැදිලි ඇති කියල