Subscribe:

මොකක්ද මේ Forex කියන්නෙ?

මේක එක් විදියකින් බැළුවොත් වෙලද පලක් වගේ තමයි ඒ කියන්නෙ  Forex  market එකට සම්බන්ද වෙලා ඉන්න සියළු දෙනාට මිලදි ගැනීම සහ අලවි කිරීම යන දෙකම කරන්න පුළුවන් නමුත්   විකුනන්න හෝ ම්ලදි ගන්න තියෙන්නෙ මුදල් තමයි මුදල් කිවුවෙ විදේශිය මුදල්  Forex  market එක කියන්නෙ විදේශිය මුදල් වෙලදපල කෙටියෙන්ම කියනවනම්  මේ ලිපිය කියවන ඔබත් දන්නව ඇතිනෙ එක් එක් විදේශික රටවලට වෙන වෙනම මුදල් වර්ග තිනෙ බව අපිට ලංකාවෙ මුදල් රුපියල් අැමරිකාවෙ මුදල් ඩොලර් අන්න ඒ වගේ මුදල් වර්ග ගනණාවක් තියෙනවනෙ Forex  market එක‍ේ ගණුදිනු වෙන්නෙ ‍මේ කියන විදෛ්ශිය මුදල් වර්ග තමයි

කොහොමද Forex  වලින් මුදල් උපයන්නෙ?

මේක මහ සංකීරන දෙයක් නෙමේ කරන්න තියෛන්නෙ බොහොම සුළු වැඩ ටිකක් තමයි මුලින්නම් ඕන කෙනෙකුට ටිකක් කියවගෙන යනකොට එපා වෙනව මම මේ කියන්නෙ අද්දැකීමෙන් එත් ඉවසිමෙන් පිලිවලට කියවගෙන ගියොත් ඔබට තේරෙවි  අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියෙන කොච්චර පහසු ක්‍රමයක්ද කියල මේක දැන් මම කලින් කිවුවනේ මේකෙන් මුදල් උපයන්නම් මුදල් විකුනන්න සහ මිලිදි ගන්න ඕන කියල මේ සේරම කරන්න තියෙනෙ මෘදෘකාංගයක් හරහා එ පිලිබද සියළු දැණුම ඉදිරිපාඩම් වලින් නොමිලයේම පැහැදිලිව සරලව සිංහලන් උගන්වනව ඔබට තියෙන්නෙ පිලිවලින් කියවගෙන යන එක තමයි සියළු පාඩම් අවසානයේ අනිවාරයෙන් ඔබ මාසිකව නොසිතූ තරම් අදායමක් උපයන්නෙකු බවට පත්වනවාමයි හරි දැන් බලමු අපි මුදල් වර්ගයක් මිලදී ගෙන විකුනල ලාබයක් ගන්නා හැටි හිතන්න දැන් ඇමරිකන් ඩොලරක් දැන් ලංකාවේ මුදලින් රුපියල් 130ක් වනව කියල  අපි දැන් රුපියල් 130ක් දීල ඇමරිකන් ඩොලර් එකක් මිලදිගෙන තියාගෙන ඉන්නව දැන් පැය දෙකක් පමන ගිය පසුව ඇමරිකන් ඩොලර් එකක මිල ලංකාවෙ මුදලින් රුපියල් 132 වෙනව දැන් අපි මේක විකුනල දානනව අපි මිලදී ගත්තෙ රුපියල් 130ක් දීල නිසා මේක විකුණුවයින් පස්සෙ අපිට රුපියල් දෙකක ලාබයක් තියෙනව රුපියල් දෙක නෙමේ මීට වඩා උපයන්න පුළුවන් මම මේ ඔබට පැහැදිලි කරන්න ගත්තෙ උද‍ාහරනයක් විතරයි පැහැදිලි ඇති කියල මම හිතනව

දිනකට කියක් ඉපයිය හැකිද?

ඔන්න ලොකුම ප්‍රශ්නයට පිලිතුර ඇත්තෙන්ම කිවුවොත් ඕන තරම් පුළුවන් හැබැයි පටන් ගත්තු ගමන්නම් බෑ මොකද ඒක තීරනය වෙන්නෙ ඔබ ආයොජනය කරණ මුදල අනුව තමයි මුදල් ආයොජණයක් කිවුවම බය වෙන්න ඕන නෑ මම මුලින්ම කිවුවනේ මේක පාලනය වෙන්නෙ ලොක බැංකුව හරහා කියල එක නිසා විස්වාසය 100%ක් තියෙනව ප්‍රතමව ඔබ 100$ (රුපියල් 13000) වත් ආයොජනය කරනවනම් ඔබට සාර්ථකව දිනකට 5$ (රුපියල් 650) වැඩි මුදලක් ඉපයිය හැකියි ඔබ ආයොජනය කරන මුදල වැඩිනම්  දිනකට උපයන මුදලද  වැඩිකර ගත හැකියි ඔබට විස්වාය තහවුරු කරගැනීමට අවශ්‍යනම් 20$ක් විතර ආයොජනය කර එක් දිනක් හෝ දින කිහිපයක් ගණුදිනු කර ඉපයූ මුදල් අපසු  අරගෙන විස්වාසය තහවුරු කරගැනීමට පුළුවන් 20$ කියන්නෙ රුපියල් 2600ක් වගේ සුළු මුදලක්නෙ ඔබගේ විස්වාසය 100% තහවුරු වුවායින් පසුව ලොකු මුදලක් යොදවා විශිශ්ට ලෙස  ලාබ ලැබීමට පුළුවන්  අපිට Forex  කරන්න පුරුදු වෙන්න මුලින් මුදල් යොදවන්න ඕන නෑ පුහුණු ගිණුම් සාදාගෙන ඕන තරම් කාලයන් හොදින් පුහුණු වී මුදල් යොදවා වැඩ පටන් ගන්න පූළුවන් එහෙනම් ඊලග පාඩමෙන් Real ගිණුමක් සහ පුහුණු ගිණුමක් සාදාන හැටි ඉගෙන ගමු