Subscribe:

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රම

අද ඉන්ටනෙට් කිවුවොත් බොහො විට ඇසෙන්නෙ මේ e-money කියන කතාව තමයි මොකද අදකාලේ හැදෙන පරපුර පහසුවෙන් මුදල් හොයන්න පෙලෙබෙනව වැඩියි බොහෝ දෙනෙක් හිතන්නෙ අන්තර්ජාලය කිවුවාම පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් අදකාලේ තිබෙන හොදම ක්‍රමය කියල සමහර අය අද්‍යාපනය පවා නවතල මේකට යොමු වෙනව තමන් කරන රැකියාව පවා අතඇරල අන්තර්ජාලය තුලින් මුදල් උපයන්න යොමු වෙනව නමුත් ඒක මහ මොඩ වැඩක් පටන් ගත්තු ගමන් අන්තර්ජාලයෙන්නම් පහසුවෙන් මුදල් උපයන්න බැහැ බොහො ජාවාරම් කාරයින් පහසුවෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් මාසෙකට ලක්ෂ ගනන් හොයන්න පුළුවන් කියල මිනිස්සුන්ගේ අතේ තියෙන තුට්ටු දෙකත් හූරන් කනව මාසෙකට ලක්ෂ ගනන් හොයන්න බැරිකමක් නැහැ  එකට නිවැරදිව ඉගෙන ගැනීම අවශ්‍යය වෙනව අපි බලමු අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි ක්‍රම කිහිපයක්

ad click jobs

fiverr

odesk

ebay selling

*   Forex

ad click jobs

සරලවම කියනවනම් PTC ඇත්තටම  මෙම ක්‍රමය සාර්ථක නෑ ptc ආයතන පටන් ගැනීමේදිී සාර්ථකව මුදල් ගෙවුවත් පසුකාලීනව මුදල් ගෙවීම් කරන්නේ නැහැ මුදල් ගෙවීම් කරන ආයතන සුළු ප්‍රමානයක් තිබුනත් මාසිකව සෑහීමකට පත්වන මුදලක් සෙවීමට වීශාල පරිශ්‍රමයක් දැරිය යුතු වෙනව අතින් දෙය තමයි කොයි මොහොතේ මුදල් ගෙවීම් පැහැර හරිදෝ කියා දෙගිඩියාවෙන් සිටිය යුතුයි


fiverr

මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් නමුත් යම්කිසි ක්ශේත්‍රයක මනා දැනුමක් තිබිය යුතු වෙනව ඉංග්‍රිසි දැනුම අනිවාරයයි

 odesk

fiverr වගෙම තමයි යම්කිසි ක්ශේත්‍රයක මනා දැනුමක් තිබිය යුතු වෙනව සහ ඉංග්‍රිසි දැනුම අනිවාරයයි


 ebay selling

මෙම ක්‍රමයත් සාර්ථක එකක් උවත් ebay වෙබ් අඩවිය ගණුදිනු සිද්ද වෙන්නෙ paypal නැමැති අන්තර්ජාල බැංකුව සමග නිසා උපයන මුදල් ලංකාවට ගෛන්වා ගැනීමෙදී බොහෝ අපහසු තාවයන්ට පත්වන්නට සිදු වෙනවා මොකද paypal නැමැති අන්තර්ජාල බැංකුව ලංකාවට සහය නොදැක්වීම නිසා

 Forex

forex  කියන්නෙ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් පහසුම මගක් ඉහත සදහන් කල කිසිම දෙයකට හිරවෙන්න අවශ්‍යය නෑ නමුත් නිවැරදිව ඉගැනගැනීම අනිවාරයයි මෙමගින් මුදල් ඉපයීම පහසුයි මෙන්ම උපයන මුදල් පැය දෙකක් වගේ සුළු කාලයක් ඇතුලත අතටම ගන්නත් පුළුවන් අප බිලොග් අඩවියෙන් Forex පිලිබද අද්‍යාපනය නොමිලේම ලාගත හැකියි තදින් මතකතියාගත යුතුයි පෙලගස්වා ඇති පිලිවලින් ලිපි කියවන්න  Forex නිවැරදිව ඉගැනීමට පිලවල වැදගත් එහෙනම් ඊලග පාඩමේ ඉදල forex වලින් මුදල් උපයන අයුරු ඉගෙන ගමු.